Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘පහනට තෙල් ව්‍යාපාරය’ට පොහොට්ටු මන්ත‍්‍රී පිරිසක් පහර දී පන්නා දමති….

  අම්බලන්ගොඩ ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා විසින් බටපොල නගරයේ දී පැවති විරෝධ...


 අම්බලන්ගොඩ ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා විසින් බටපොල නගරයේ දී පැවති විරෝධතාවකට එම ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් විරෝධතාවයක් එල්ල කළේය.

මැර ක්‍රියා එම ප්‍රදේශයේ පවතින බව පවසමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විරෝධතාවය පවත්වද්දී පොදුජන පෙරමුණේ වෙනත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ එම විරෝධතාවට පහර දී ඔවුන් එතැනින් එළවා දැමුහ.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් නම කැප කරන්න එපා යැයි සෙසු මන්ත‍්‍රීවරුන් ඔහුට බැණ වැදුණහ.

ගේ‍්‍රෂන් කෙරමිනිය ගේ මහතා පහනට තෙල් ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වන අතර ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵලලාභියෙකු බවත් ඔහුගේ මෑණියන් රුවන්මැලි සෑයට අධිපති දේවතාවියක් බවත්ය.


lankacnews

No comments

Ads Place