Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරින් අත්අඩංගුවට ගන්නවා කියමින් විපක්‍ෂය යකා නටයි.. පාර්ලිමේන්තුව උණුසුම්.

  පාර්ලිමේන්තුව අද පෙරවරුවේ දී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය. විපක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නට සූදානම් වෙන බව පවසමින්...

 


පාර්ලිමේන්තුව අද පෙරවරුවේ දී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නට සූදානම් වෙන බව පවසමින් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ නොසන්සුන් අදහස් පළ කළේය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ හරින් ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතිද යනුවෙනි.

ආණ්ඩු ක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් දන්නා තරමින් එවන් සූදානමක් නැති බවය.

No comments

Ads Place