Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල දැවැන්ත පිබිදීමක.. අද ඩොලරය පසුබායි..

  අද දිනයේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙස ශ‍්‍රී ලකා මහ බැංකුව වාර්තා කරයි. ශ...

 


අද දිනයේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙස ශ‍්‍රී ලකා මහ බැංකුව වාර්තා කරයි.


ශ‍්‍රී ලංකා රුපියල පසුගිය මාර්තු 15න් පසු ඩොලර අගය රු 200 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු වතායද මෙයයි.


චීනයෙන් ලද ඩොලර් මිලියන 500 ක ණය මුදල හේතුවෙන් මෙලෙස රුපියල අතිප්‍රමාණය වී ඇතැයි විශ්ලේෂයකයන් කියති.

lankacnews

No comments

Ads Place