Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රතන හිමි පක්‍ෂ නායක හමුවෙන් ඉවතට..

  තමනටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගි වන්නට අවස්ථාව දෙන්නැයි අපේ ජන බල පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන...


 තමනටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගි වන්නට අවස්ථාව දෙන්නැයි අපේ ජන බල පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වී ඇත.

කාරක සභාව තීරණය කර ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් නියෝජනය කරන තවත් පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බැවින් රතන හිමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටය.

එසේ නමුත් රතන හිමියන්ට පක්ෂ නායකයකු ලෙස ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී තිබේ.

No comments

Ads Place