Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මංගල උත්සව ඇතුළු සියළු ජනරාශීන් තහනම්…

  එළඹෙන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ආදී සියලු මහජන ඒකරාශී තහනම් කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ...

 


එළඹෙන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ආදී සියලු මහජන ඒකරාශී තහනම් කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම තතනම සති දෙකක කාලයකට බල පැවැත්වෙන බවත් ඉන් අනතුරුව සමාලෝචනයෙන් පසු තීරණයක් ලබා ගන්නා බවත් ය.

පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

No comments

Ads Place