Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වසංගතය ආණ්ඩුවට තනිව පාලනය කරන්න බෑ..

  ඇති වී තිබෙන කොරෝනා වසංගතය ආණ්ඩුවට පමණක් තනිව පාලනය කරන්න අපහසු යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. වෛරසය පාලනයට රජයට සම්...

 


ඇති වී තිබෙන කොරෝනා වසංගතය ආණ්ඩුවට පමණක් තනිව පාලනය කරන්න අපහසු යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

වෛරසය පාලනයට රජයට සම්බන්ධ ආයතන සහ මහජනතාව ද සහයෝගය දිය යුතු බවද ඔහු කියා සිටී.

පවතින වසංගත තත්ත්වය මත ප්‍රවාහන ක්ෂේත්‍රයේ සෞඛ්‍යාරක්ෂිතව ගමනාගමනයක් සිදු කරන්නැයි එම ක්ෂේත්‍රයේ බලධාරීන් සියලු දෙනාටම දැඩි ලෙස දැනුවත් කර ඇති බව ද ඔහු පැවසීය.

වෛරසය නැවත වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය සූදානම් කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

No comments

Ads Place