Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මාල දිවයිනේදී හැප්පී අනතුරක..

  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබේ. එම අනතුරින් ගුවන් යානයේ පසුපස කොටසට හානි සිදුවී...


 ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබේ.

එම අනතුරින් ගුවන් යානයේ පසුපස කොටසට හානි සිදුවී ඇත.

අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙනි.

කිසිවෙකුට අනතුර නිසා හානි සිදු වී නැති අතර අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

No comments

Ads Place