Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහල ගියොත් ජනතාව සමග සංවාදයක් කරනවා.

  ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගියහොත් ගෑස් මිල වැඩිකිරීම පිළිබඳව ජනතාවත් සමඟ සංවාදයකට යන බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙ...


 ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගියහොත් ගෑස් මිල වැඩිකිරීම පිළිබඳව ජනතාවත් සමඟ සංවාදයකට යන බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඉන්ධන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය සමග මෙරට ගෑස් මිල ඉහළ යාමේ අවදානමක් පවතින්නේ දැයි මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඉන්ධන නැතුව පිරවුම්හල් වැසූ කාලයක් මෙරට තිබූ බවත් ගෑස් නැතිව නැවු එනතුරු බලා සිටි යුගයක් තිබූ බවත් පැවසූ ඔහු නැවත එහෙම යුගයක් උදා වෙන්නේ නැතැයි යැයි සහතිකයක් දිය හැකි යැයිද සඳහන් කළේය.

කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place