Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග කල් දැමේ

  රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සියළු විභාග කල් දමා තිබෙනවා. ඒ අනුව සියලුම මට්ටම්වලට අදාළ රාජ්‍ය භා...

 


රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සියළු විභාග කල් දමා තිබෙනවා.


ඒ අනුව සියලුම මට්ටම්වලට අදාළ රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්‍ෂණ සහ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අනෙකුත් සියළු විභාග කල් දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


එම විභාග පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙන බවද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

nethnews


මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අළෙවි කවුළුව හෙට සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

No comments

Ads Place