Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප‍්‍රදේශ 05ක් ලොක්ඩවුන්

  තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයත් දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. ආසාදිතයන් කිහිප දෙනෙකු මෙම ප‍...

 


තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයත් දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

ආසාදිතයන් කිහිප දෙනෙකු මෙම ප‍්‍රදේශයන්හි හමුවීම හේතුවෙන් තව දුරටත් කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදෙකලා කරන ලද ප‍්‍රදේශ මෙසේය.

මොණරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය නගර සභා සීමාව, වෙහෙරයාය කොට්ටම්ගහබොක්ක, බුත්තල රහතන්ගම

අම්පාර දිස්ත්‍රික්කය – උහන කුමාරිගම

මාතලේ දිස්ත‍්‍රික්කය – අලුගොල්ල

No comments

Ads Place