Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

 ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු බණ්ඩාරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම, බොල්ගොඩ ප්‍ර...


 ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු බණ්ඩාරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම, බොල්ගොඩ ප්‍රදේශයේ ස්ථානයක සම්මුඛ පරීක්ෂණයක් සිදුකරමින් සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 


අදාළ ස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් තිබෙනවා. සැකකරුවන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 96 ක් සහ රුපියල් එක්ලක්ෂ 52,000 ක මුදලක් ද බණ්ඩාරගම පොලීසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල සහ බටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණ වී තිබෙනවා. 

No comments

Ads Place