Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති කියන වැඩ රටේ කෙරෙන්නෙ නෑ.. ජනතාව රජය ගැන කලකිරිලා…

  අද රට තුළ විශාල නිලධාරිවාදයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් ජනාදිපතිගේ තීරණ පවා ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍ර...

 


අද රට තුළ විශාල නිලධාරිවාදයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් ජනාදිපතිගේ තීරණ පවා ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් පීඩනයක ට මුහුණ දී සිටින බවත් පොදු මහජනතාව රජය ගැන කලකිරී සිටින බවත් ඒ මහතා පවසයි.

සතිඅන්ත විකල්ප පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කරන්නේ රජය වැඩ කොටසක් සිදු කර ඇතත් ඒ කරුණු මතු වී පෙනෙන්නේ නැති බවයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වන්නේ රජයට එරෙහිව අසත්‍ය සමාජගත වී ඇති බවත් නවීන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ඊට අනුබල ලැබී ඇති බවත්ය.

No comments

Ads Place