Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකා බැංකු ශාඛා 23ක් වසා දමයි…

  ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා තැබීමට පියවර ගෙන තිබේ. කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගැනීම සහ වෛරසය පැතිරී යාමේ අවදානමක් හේතුවෙ...

 


ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගැනීම සහ වෛරසය පැතිරී යාමේ අවදානමක් හේතුවෙන් එසේ වසා තැබූ බව ලංකා බැංකුව නිවේදනය කරයි.

ඉදිරියේදීද බංකු ශාඛා විවෘතව තබන වේලාවන් වෙනස් විය හැකි බවද නිවේදනයේ දැක්වෙයි.

No comments

Ads Place