Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06න්… ලෝකය පරිසරය ගැන හිතුවේ මට පස්සේ.. මගේ ඇටමිදුළුවලට පරිසර සංරක්‍ෂණය කැවිලා තිබෙන්නේ..

  පරිසර සංරක්ෂණය වන ජීවී විශේෂය ගැන තම ඇට මිදුළුවල ජානවල ලේ මස් නහර වල ජාන වලට කා වැදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එය...

 


පරිසර සංරක්ෂණය වන ජීවී විශේෂය ගැන තම ඇට මිදුළුවල ජානවල ලේ මස් නහර වල ජාන වලට කා වැදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එය තමන්ට ඇති වූයේ ඉපදී මාස හයක හයකින් බවත් තම පියා වූ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා තමන් වනාන්තරයකට ගෙන ගිය නිසා බවද ඔහු පැවසීය.

ලෝකය ප‍්‍රධාන වශයෙන් පරිසරය ගැන අවධානය යොමු කිරීමටද පෙර තමන් පරිසරවේදියෙක් වූ බවත් ඒ මහතා කීය.

ජන හමුවක් අමතමින් විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place