Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනියම් පෙමක් නිසා වැලිගම පාසලක ගුටිබැට හුවමරුවක්

  වැලිගම ප්‍රදේශයේ පිටිසර පාසලක 5වසර ගුරුවරියක් හා විදුහල්පති අතර ප්‍රේම  සම්බන්දයක් හටගෙන ඇති අතර එම සිදුවීම විදුහල්පතිගේ බිරිඳට ආරංචි වීමෙ...

 


වැලිගම ප්‍රදේශයේ පිටිසර පාසලක 5වසර ගුරුවරියක් හා විදුහල්පති අතර ප්‍රේම  සම්බන්දයක් හටගෙන ඇති අතර එම සිදුවීම විදුහල්පතිගේ බිරිඳට ආරංචි වීමෙන් පාසලට පැමිණ එම ගුරුවරියට ගුටි පූජාවක් දී තිබෙනවා. එම සිදුවීමෙන් පසුව ලැජ්ජාවට  පත් එම ගුරුවරිය වෙන පාසලකට මාරුවීමක් හදාගෙන ඇත.

එයින් නොනැවතුනු  මෙම විදුහල්පති අනංගයා පාසලේ දරුවෙකුගේ මවක් සමගත් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඉන් පසු එම සිදුවීම හේතුකොටගෙන එම දරුවාටත් පාසල හැරයාමට සිදුවී තිබෙනවා.

මෙම සිදුවීම් නිසා 5 වසර විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් එම පාසලේ දරුවන්  දැඩි අපහසුතාවයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

nethnews

No comments

Ads Place