Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයාට තර්ජන

 පකිස්තානයේ ප්‍රංශ තානාපති මාක් බර්ටි වෙත අන්තවාදී ඉස්ලාම් ආගමික කණ්ඩායමකින් තර්ජන එල්ල වී ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තරෙ...


 පකිස්තානයේ ප්‍රංශ තානාපති මාක් බර්ටි වෙත අන්තවාදී ඉස්ලාම් ආගමික කණ්ඩායමකින් තර්ජන එල්ල වී ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තරෙක් ඊ ලබායික් නම් අන්තවාදී කණ්ඩායමක් මෙි පසුපස සිටින බවයි.


මීට මාස කිහිපකට පෙර ප්‍රංශ ජනාධිපතිවරයා ඉස්ලාමි දහම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන දෙරට අතර උණුසුම් වාතාවරණයක් මතුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පකිස්තාන ප්‍රංශයේ සිටින සිය තානාපති නිලධාරින් ආපසු කැදවීමටද පියවරඅන් ගනු ලැබිණ.


කෙසේවෙතත් , අන්තවාදී කණ්ඩායම් පකිස්තානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා සියරට යවන ලෙසට දිගින් දිගටම විරෝධය දක්වමින් සිටියි.


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අප්‍රේල් 20 වනදාට පෙර අදාළ ඉල්ලීම ඉටුකරන බවට පකිස්තාන රජය පොරොන්දු වී ඇති බවයි.

No comments

Ads Place