Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජල මූලාශ‍්‍ර සිදී යයි.. ජල සැපයුම සීමා වෙයි..

  ජල පාරිභෝගිකයන් සඳහා බාධාවකින් තොරව ජලය සැපයිය හැක්කේ තවත් සති දෙකක පමණ කාලයක් බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි. මේ දිනවල බලපා ඇති අධික විය...

 


ජල පාරිභෝගිකයන් සඳහා බාධාවකින් තොරව ජලය සැපයිය හැක්කේ තවත් සති දෙකක පමණ කාලයක් බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණ තත්වය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.

දැනටමත් උස් බිම් සහිත ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට කටයුතු කරන බව මණ්ඩලය පවසයි.

No comments

Ads Place