Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

හෙරොයින් ලඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

  මාතර තල්පාවිල ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ...

 


මාතර තල්පාවිල ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මහනුවර තැන්නෙකුඹුර ප්‍රදේශයෙන් ද හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

No comments

Ads Place