Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං නැති කාලෙක චතුර පුතා මගේ වැඩ ටික කරාවි..- රාජිත

  තමන් නැති කලෙක තම පුතා පුත්‍රයා වන චතුර සේනාරත්න තම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ර...

 


තමන් නැති කලෙක තම පුතා පුත්‍රයා වන චතුර සේනාරත්න තම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රහස් පොලිසිය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගියේ ලැබී ඇති පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබාදීමට ඔහු පැමිණ තිබිණි.

රහස් පොලිසියේදී සිදු කළ ප්‍රකාශය ගැන මන්ත්‍රීවරයා අදහස් පල කිරීමෙන් වැළකී සිටියේය.

lankacnews

No comments

Ads Place