Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැවු හදන්නේ සිංහරාජය ඇතුලේ නොවේ.. ලග ගමක.. මාධ්‍ය මගේ කතාව විකෘති කරලා..- චමල්

  හම්බන්තොට ප්‍රදේශයට ජලය ගෙන යාම සඳහා වැවක් ඉදි කිරීමට යෝජනා වී ඇත්තේ සිංහරාජය ඇතුලේ නොව ගිං ගඟේ පහළ සීමාවේ ජනතාව අඩු වශයෙන් පදිංචි වී සිට...


 හම්බන්තොට ප්‍රදේශයට ජලය ගෙන යාම සඳහා වැවක් ඉදි කිරීමට යෝජනා වී ඇත්තේ සිංහරාජය ඇතුලේ නොව ගිං ගඟේ පහළ සීමාවේ ජනතාව අඩු වශයෙන් පදිංචි වී සිටින කොටසක බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී මං අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුද්ධික පතිරණ මහතා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

තමන් කල ප‍්‍රකාශයක් මාධ්‍ය මගින් ප‍්‍රචාරය කලේ සිංහරාජයේ මුදුනේ හදන ආකාරයට යැයිද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සැලැස්ම වසර ගණනාවක් තිස්සේ පැවැති එකක් බවත් ගංවතුර පාලනය කිරීම සහ බීමට ජලය නැති ජනතාවට ජලය ලබා දීම එහි අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.



No comments

Ads Place