Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනයේ තරුණියක් සියදිවි නසාගනී

යාපනය,චාවකච්චේරි,නුනාවිල් ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් ඊයේ(16) සියදිවි නසාගෙන ඇති බව චාවකච්චේරි පොලිසිය පවාසනවා. පොලිසිය පැවසුවේ පවුල් ආරව...


යාපනය,චාවකච්චේරි,නුනාවිල් ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් ඊයේ(16) සියදිවි නසාගෙන ඇති බව චාවකච්චේරි පොලිසිය පවාසනවා.


පොලිසිය පැවසුවේ පවුල් ආරවුලක් මත අදාළ තරුණිය සියදිවි නසාගෙන ඇති බව මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.


මියගිය තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවද පොලිසිය පැවසුවා.


සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



No comments

Ads Place