Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසකට කොවිඩ් එන්න්ත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  200කට අධික පිරිසක්  කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. මෙයට අමතරව පාර්ල...


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  200කට අධික පිරිසක්  කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.


මෙයට අමතරව පාර්ලිමේන්තුවේ විශ්‍රාමික මන්ත්‍රීවරුන් 40 දෙනකු ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 800කට ආසන්න පිරිසක් ද කොවිඩ් -19 මර්ධන එන්නත ලබගෙන ගෙන ඇතැයි ද වේත්‍රධාරිවරයි කියයි.


පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 20කට අසන්න පිරිසක්  සොයා ගත් අතර එම පිරිසට  මැති ඇමැතිවරු අට දෙනෙක් ද ඇතළත් වූහ.

noizetv

No comments

Ads Place