Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරිසර හානි වැළැක්වීම සඳහා දැවැන්ත මෙහෙයුමක්

  පරිසර හානි වැළැක්වීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ...

 


පරිසර හානි වැළැක්වීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වනවා.


ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා.


පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉදිරි වසරක කාලය තුළ ගත යුතු ක්‍රියාමාර්ග සහ මෙහෙයුම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

No comments

Ads Place