Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු එකෙන් පසුවද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, වයඹ සහ...


දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු එකෙන් පසුවද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි  තරමක තද වැසි ද අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.


ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද දිනයේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සදහන්.

No comments

Ads Place