Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මා මරණ මංචකයේ සිටයි ගොඩ ආවේ.. කොරෝනා ආසාදනය ගැන සෞඛ්‍ය ඇමතිනී රූපවාහිනියේදී හැගුම්බර වෙයි..

  කොරෝනා වෛරසය ආසාදනය වූ තම ජීවිතය බේරුණේ අනූ නවයෙන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තමන්ට කෘතිම ශ්වසන ආධාරක යන්ත‍...


 කොරෝනා වෛරසය ආසාදනය වූ තම ජීවිතය බේරුණේ අනූ නවයෙන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

තමන්ට කෘතිම ශ්වසන ආධාරක යන්ත‍්‍රයකද සහාය ලබා දුන් බවත් එහි දක්නට ලැබුණු දර්ශක අනුව තම ජීවිතය බේරා ගැනීම ඉතාම අසීරු තත්වයක පැවති බවද ඇය සඳහන් කරන්නීය.

කෙසේ වෙතත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ ආත්ම ශක්තිය මගින් නැවතත් යථා තත්වයට පත්වීමට හැකි වු බවද ඇය පැවසීය.

තමාට මෙලොව හැරදා යාමට නොහැකිව තිබුණේ තම දියණියන් දෙදෙනා බවත් ඔවුන් මේ වන තෙක් විවාහ වී නැති බවත් ඇය සදහන් කළාය.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

VIDEO

No comments

Ads Place