Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෙල්ෆි ගත් රජයන්ටත් හිරගෙදරින් ලැබුණු දඬුවම මෙන්න

 බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට සති දෙකක කාලයක් අමුත්තන් හම...


 බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට සති දෙකක කාලයක් අමුත්තන් හමු වීම තහනම් කර තිබේ.


බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරන්නේ බන්ධනාගාරයේ සිටියදී පින්තූරයට පෙනී සිටිමේ චෝදනාව ඔහුට එල්ල වී ඇති බවයි.


ඒ අනුව බන්ධනාගාර ආඥා පනත යටතේ මෙම දඬුවම ලබාදුන් බව ද ඔහු පැවසීය.


එමෙන්ම ඔහුට බන්ධනාගාරයෙන් ලබාදෙන විනාඩි තුනක් වූ දුරකථන පහසුකම්ද සති දෙකක කාලයකට තහනම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

noizetv

No comments

Ads Place