Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංඛ්‍යාත හා ඉඩම් වංචාවක්.. ගුවන් විදුලි සභාපති හා අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ…

  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්...

 


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සංස්ථාව සතු ඩමක් අනුමැතියකින් තොරව ව්‍යාපාරිකයෙකුට බදු දීම ගුවන්විදුලි සංස්ථාවේ සංඛ්‍යාත අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශවවලට පැවරිම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇතැයිද දැනගන්නට තිබේ.

සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් වී ඇත්තේ ඊයේ පස්වරුවේ ය.

lankacnews

No comments

Ads Place