Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය සොයයි…

  කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය විසින් සොයා බලමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසර හිමියන්...


 කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය විසින් සොයා බලමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසර හිමියන් සදහන් කරන්නේ උලමා සංවිධානය විසින් ZOOM තාක්ෂනය හරහා මේ ගැන සංවාදයක් ආරම්භ කර ඇති බවයි.

එහිමියෝ මේ බව පැවසුවේ අතුරුගිරියේදී පැවති උත්සවයක් අමතමිනි.

මෙවන් වහබ්වාදී කල්ලි රටය් පවතින නීතිය කිසිදු අනුකූලතාවයක් නොදක්වන බවත් උන් වහන්සේ එහිදී පැවසූහ.

No comments

Ads Place