Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවැනි ලෝක යුද්දෙ කාලෙ බජිරිත් කෑවා.. දැන් ඊටත් වඩා අමාරුයි..- බන්දුල

  දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. වෙළඳපොලේ ධාන්‍ය වර්ග...


 දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

වෙළඳපොලේ ධාන්‍ය වර්ග වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙසේ මෙසේ පැවසීය.

ධාන්‍ය වර්ග ආනයනය සීමා කර ඇත්තේ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් බවද ඔහු සඳහන් කළේය.

එනිසා ජනතාව දේශීය ගොවියාගේ අස්වැන්න ලැබෙන තුරු සිටිය යුතු බව ද ඇමතිවරයා කීය.

කොරෝනා වසංගතය නිසා වත්මන් වෙළඳපළ තත්වය දෙවැනි ලෝක යුද සමයටත් වඩා බරපතල ලෙස විනාශ වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

No comments

Ads Place