Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ සූදානමක්..

  ලෝකය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ හා කොන් කිරීමේ තත්වයක් උදා වෙමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ...


 ලෝකය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ හා කොන් කිරීමේ තත්වයක් උදා වෙමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යම් ආකාරයේ තීරණාත්මක තීන්දුවකට එළැඹීමට නියමිතව ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය රාජතාන්ත්‍රික මැදිහත්වීමකින් හොදින් කළමනාකරණය කිරීමට කටයුතු නොකළ හොත් රටත් ජනතාවත් අමාරුවේ වැටෙන බව ද ඔහු සදහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place