Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපක් එවුවා කියා මහ මග කපා කොටා මරා දමයි..

  බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එව්වෙ යැයි සැමියා විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබේ. මෙම ඝාතනය සිදු කර ඇත්තේ නාරම්මල ප්‍රදේශයේදීය. මෝටර් රථයක...


 බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එව්වෙ යැයි සැමියා විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ නාරම්මල ප්‍රදේශයේදීය.

මෝටර් රථයකින් යතුරුපැදි දෙකක් එකවර යටකර ඉන් එක් යතුරුපැදිකරුවෙකු මෙසේ කපාකොටා මෙසේ ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ නාරම්මල පොලීසිය විසින් සිදු කරයි.

No comments

Ads Place