Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්ස්ෆර්ඩ් එන්නතට ඌරන්ගේ එන්සයිම කියා ඉන්දුනීසියාවේ උලමා සභාව තහනම් කරයි…

  කොරෝනා වෛරසය පාලනය සඳහා භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසනිකා එන්නත භාවිතාව ඉන්දුනීසියාවේ උලමා සභාව විසින් ඉස්ලාම් ආගමිකයන්ට තහනම් කර තිබේ. ...

 


කොරෝනා වෛරසය පාලනය සඳහා භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසනිකා එන්නත භාවිතාව ඉන්දුනීසියාවේ උලමා සභාව විසින් ඉස්ලාම් ආගමිකයන්ට තහනම් කර තිබේ.

එම එන්නතින් නිපදවීස සඳහා ඌරන්ගේ අභ්‍යාසයේ ඇති එන්සයිම භාවිත කරන්නේ යැයි එම සභාව සඳහන් කර ඇත.

කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසනිකා සමාගම සඳහන් කරන්නේ මෙම එන්නත නිපදවීමටත් ඌරන්ගේ එන්සයිම භාවිතා නොකරන බවයි

No comments

Ads Place