Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උදු මිල ඉහලට.. උලුදු වඩේ, තෝස, ඉට්ලි මිල උඩටම..

  හැටන් හා ආශ්‍රිත නගරවල මේ වන උදු මිල සිග්‍ර ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්...


 හැටන් හා ආශ්‍රිත නගරවල මේ වන උදු මිල සිග්‍ර ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශවල ජනතාව පවසනුයේ උදු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙසේ උදු මිල දැඩි ලෙස ඉහල යාමෙන් ඉට්ලි, කොසේ උලුදු වඩේ වැනි ආහාර ද්‍රව්‍ය නිසි ලෙස ආහාරයට ගැනිමට තමන්ට නොහැකි තත්වයක් පවතින බව වතු කරයේ ද්‍රවිඩ ජනතාව පවසති.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන නගරයේ සමහර හෝටල් හිමියන් පවසනුයේ උදු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග උලුදු වඩේ, තෝසේ, ඉට්ලි වැනි ආහරවල මිල ඉහල දැමිමට සිදුව ඇති

 බවත්ය.

lankacnews

No comments

Ads Place