Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය ලබති.. සැත්කම් 04ක් සමග ක‍්‍රීඩා කල ජයසූරියගේ ඉනිම ක‍්‍රිකට් ලෝලීන් හඬවති..

  ශ්‍රී ලංකා ප්‍රවීණයන් සහ ඉන්දීය ප්‍රවීණයන් අතර පැවති රෝඩ් සේෆ්ටි කුසලාන ශූරතාව යෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. තරඟයේ මුලින්ම පන්දු...

 


ශ්‍රී ලංකා ප්‍රවීණයන් සහ ඉන්දීය ප්‍රවීණයන් අතර පැවති රෝඩ් සේෆ්ටි කුසලාන ශූරතාව යෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමක් තම පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ කඩුලු 7 දැවී ලකුණු 167ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් එහිදී වේගවත් ලකුණු 43 ක් ලබා ගත්තේය.

ඔහුගේ එම ඉනිම සම්බන්ධයෙන් ක‍්‍රීඩා ලෝලීන් සමාජ ජාලාවල ඉතා හැගීම්බරව දැඩි ප්‍රසාදය පළ කරති.

සනත් ජයසූරිය සිය දණහිස් දෙකම ශල්‍යකර්ම වලට භාජනය කර ඇති අතර හෘද සැත්කමක් හා කලවා සැත්කමක්ද ඔහුට සිදු කර ඇත.

lankacnews

No comments

Ads Place