Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

අගරදගුරු කියන්නේ බොරු..- මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවේදනයක්…

  මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රදේශ ප්‍රතික්ෂේප කරන බව මධ්‍...


 මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රදේශ ප්‍රතික්ෂේප කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ කිසිදු බලපෑමකට යටත් නොවී මුතුරාජවෙල පරිසර පද්ධතිය ඇතුළු ලංකාවේ පරිසරය රැක ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බවයි.


No comments

Ads Place