Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බේරුවල අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් අන්තවාදී ග‍්‍රන්ථ ගෙන්වලා

  බේරුවල අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් විසින් කටාර් රාජ්‍යයේ සිට වහාබ්වාදයට අදාළ අන්තවාදී ග‍්‍රන්ථ තොගයක් මෙරටට ආනයනය කර තිබියදී අසුවී ඇත. මෙ...

 


බේරුවල අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් විසින් කටාර් රාජ්‍යයේ සිට වහාබ්වාදයට අදාළ අන්තවාදී ග‍්‍රන්ථ තොගයක් මෙරටට ආනයනය කර තිබියදී අසුවී ඇත.


මෙම අන්තවාදී ග‍්‍රන්ථවලට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අනුමැතිය දී ඇති අතර ඔහුට එරෙහිව මෙතෙක් විනය පරීක්‍ෂණයක් පවත්වා නැත.

 

 පුස්තකාලයකට යයි දක්වමින් මෙම අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ආනයනය කර ඇත.

 

 ආරක්‍ෂක අමාත්‍යාංශ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසුවේ ආනයනය කළ ග‍්‍රන්ථවල නම් සඳහන් නොකර ඒවා ආනයනය සිදුකර ඇති බවයි.බේරුවල අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක්

noizetv

No comments

Ads Place