Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහමගදී ලොරි රථ රියදුරෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

 මහමගදී ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය  සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.   අදාළ රියදුරා පැදවූ ල...


 මහමගදී ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය  සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

අදාළ රියදුරා පැදවූ ලොරි රථයේ ගැටුණු මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.


nethnews

No comments

Ads Place