Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදොස් කර නිදහස්…

  සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු යෙදුවේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් තිදෙනකු නිදොස් ...

 


සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු යෙදුවේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් තිදෙනකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

මෙම නඩුව ගොනුකර තිබුණේ අල්ලස් කොමිසම වලින් විසින් 2015 ට පෙර පැවති රජයේ ඇමතිවරයෙකු හිඳිමින් සිදුකළේ යැයි එකී චෝදනා එල්ල කරමිනි.

කෙසේ වෙතත් එම චෝදනාවලට එරෙහිව විත්තිකරුවන් විසින් ප්‍රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබූ අතර ඉන්පසු ඔවුන් නිදොස් කර නිදහස් කිරීමට අධිකරණය නියම කර තිබේ.

No comments

Ads Place