Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති ‘ගම සමග පිළිසඳර’ සමග ගමට යන්නේ ජනතාවට ආශ්වාදයක් ලබාදෙන්නයි..- ජයරත්න හේරත්

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳර වැඩසටහනේ ගමින් ගමට යන්නේ ජනතාවට ආශ්වාදයක් ලබාදීමට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ම...


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳර වැඩසටහනේ ගමින් ගමට යන්නේ ජනතාවට ආශ්වාදයක් ලබාදීමට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සඳහන් කළේය.

තම පක්ෂයේ මහජන නියෝජිතයන් ජනාධිපතිවරණයට මහ මැතිවරණයට පෙර ගම සමග පිළිසදරක් වැඩසටහනක් ගණනාවක් කර ගමේ ප්‍රශ්න වාර්තා අතරට ගෙන ඇති බවද එය ඒ අනුව රට සංවර්ධනය කරමින් සිටින බවද ඔහු පැවසීය.

ඒ බව මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ සදහන් කර ඇති බවත මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මේ බව සඳහන් කළේය සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

No comments

Ads Place