Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාව බේරුවේ කතරගම දෙවියන්.. ජනේලයෙන් පැන පණ බේරාගත්තා..- පුබ්බාරු ඔයේ ගසාගෙන යාම ගැන ශෂීන්ද‍්‍ර විශේෂ ප‍්‍රකාශයක්..

  තමන් ගමන් ගත් වාහනය මැදගම ප්‍රදේශයේ පුබ්බාරු ඔයේ ගසා ගසාගෙන යන අවස්ථාවේ ජීවිතය බේරා ගත්තේ ජනේල වලින් පැන බව රජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ම...

 


තමන් ගමන් ගත් වාහනය මැදගම ප්‍රදේශයේ පුබ්බාරු ඔයේ ගසා ගසාගෙන යන අවස්ථාවේ ජීවිතය බේරා ගත්තේ ජනේල වලින් පැන බව රජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ට ජීවිතය බේරා ගත්තේ කතරගම දෙවියන් විසින් බවත් තමන් කළ හොඳ දේවල් ප්‍රතිඵල බලපෑ බවද ඇමතිවරයා පැවසීය.

මෙවන් අනතුරකින් ජිවිත බේරාගත් පිරිස ඉතා අඩු බව ද ඔහු සදහන් කලේය.

වාහනය සැඩ පහරකට හසුව දිවි බේරා ගැනීම ගැන ඇමතිවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.


lankacews

No comments

Ads Place