Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුවස් ඇල හරස් කල නෞකාව මුදාගනී… මෙරට ඉන්ධන, ගෑස් මිල ඉහල යාම නවතී..

  සුවස් ඇළ හරස් කරමින් දින 06ක පමණ කාලයක් තිස්සේ සිරවී තිබූ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වී තිබේ. එම නෞකාව අයත් තා...

 


සුවස් ඇළ හරස් කරමින් දින 06ක පමණ කාලයක් තිස්සේ සිරවී තිබූ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වී තිබේ.

එම නෞකාව අයත් තායිවන සමාගම විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ටග් යාත‍්‍රා විශාල ප්‍රමාණයක් යාත්‍රා යොදාගනිමින් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇති අතර එය ඉක්මනින්ම යාත‍්‍රා කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

නැව මුදා ගැනීමත් සමගම ලෝක වෙලද පලේ බොරතෙල් මිල පහල ගොස් ඇතැයි විදෙම් මාධ්‍ය වාර්තා කරයි.

එම යාත්‍රාව සිරවීම නිසා ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ වර්ග වල මිල මිල ඉහළ යනු ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දිනයේ සඳහන් කළේය.

නෞකාව මුදා ගැනීමත් සමග එම අවදානමද පහව යයි.

No comments

Ads Place