Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රීලනිප යෝදයා නැගිටුවන්නයි මේ හදන්නේ….- හිටපු ජනපති…

  අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. රට පුරා සෑම ප‍්‍රදේ...

 


අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ලිපි එවන බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැගිට වීමට ප්‍රමාද වන්නේ මන්දැයි රටේ සෑම ප්‍රදේශයේ ජනතාව විමසන බවද ඔහු කීය.

අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගිටවීම ජනතා අවශ්‍යතාවයක් බවට පත්වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් යෝධයා නැගිටවී මේ වැඩපිළිවෙළේ දැන් තමන් සිටින බවද ඔහු කියා සිටියේය.

මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

No comments

Ads Place