Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දලයි ලාමා ත් කොවිඩ් එන්නත ලබාගනියි

 "ටිබෙට්හි ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.",                     "ටිබෙට්හි ආධ්‍යාත්මික...


 "ටිබෙට්හි ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.",

                    "ටිබෙට්හි ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත. මෙය ඉතා යහපත් දෙයක් බවත්, එය ලබාගැනීම සුදුසු සියල්ලන්ටම එය ලබාගන්නා ලෙසත් එතුමා ඉල්ලා සිටියි. එතුමා Oxford-AstraZeneca එන්නත ලබාගෙන තිබුණේ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි ධරම්සාලා නගරයේදීය. ඉන්දියාවේ එන්නත් වැඩසටහන ජනවාරි 16දා ආරම්භ වූ නමුත් එය මෑතක් වනතුරු සෞඛ්‍ය සේවකයන් හා ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයන් හට සීමා විය. කෙසේවෙතත්, මාර්තු 01දා සිට වයස 45 - 59 දක්වා වියේ පසුවන, නිදන්ගත රෝග ඇති එරට පුද්ගලයන් හට එන්නත ලබාදීමට තීරණය කර තිබුණි."

sri lanka mirror

No comments

Ads Place