Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙමල ජනතාව හමුදා ආක‍්‍රමණයකට නතුවෙමින්.. සිංහල ආණ්ඩුව දෙමළ ජනතාව ඝාතනය කරලා..- දෙමල සන්ධානය ජිනීවා අමතමින් කියයි..

  උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව හමුදා ආක්‍රමණයකට නතු වෙමින් පවතින්නේ දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන...

 


උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව හමුදා ආක්‍රමණයකට නතු වෙමින් පවතින්නේ දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතමින් එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා මේ බව සදහන් කර ඇත.


මේ වන විට පැවැත්වෙමින් තිබෙන එම කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට වීඩියෝ තාක්ෂණය හරහා එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.


සිංහල ආණ්ඩු විසින් දෙමළ ජනතාව ඝාතනය කර ඇති බව පවසමින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පෙන්වා දී තිබීම ගැන තම ස්තූතිය පුද කරන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

No comments

Ads Place