Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිනි බදු අඩු කලේ සද්භාවයෙන්.. කූඨ වෙලදුන් පිරිසක් එම සහනය වංචා කලා..- SM

  සීනි වලින් පාඩුවක් නොවූයේ තමන් නොකියන නමුත් ජනාධිපතිතුමන් සීනි බද්ද අඩු කළේ සත්භාවයෙන් බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. සීනි...

 


සීනි වලින් පාඩුවක් නොවූයේ තමන් නොකියන නමුත් ජනාධිපතිතුමන් සීනි බද්ද අඩු කළේ සත්භාවයෙන් බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

සීනි බද්ද අඩු කිරීමේ වාසිය කූඨ වෙලදුන් පිරිසක් විසින් ජනතාවට නොදුන් බව ද ඔහු චෝදනා කරයි.

ජනාධිපති සීනි බදු අඩු කරන්නැයි කීවේ ජනතාවට සහන දීම සඳහා වුවද කූට වෙළඳුන් පිරිසක් එම සහනය ජනතාවට ලබා නොදුන් බවත් ඒ ගැන කණගාටු වන බවත් ඔහු සඳහන් කළේය.

නමුත් ඉතිරි ඉදියි මේ ආකාරයට කටයුතු සිදු නොවන බවද ඔහු පැවසුවේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

No comments

Ads Place