Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් සහ ගංජා සමග සැකකරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට

  හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 960 ක් සන්තකව සිටි සැකකරුවෙකු මාලිගාවත්ත, බෝධිරාජ කල්පනා ක්‍රීඩාංගනය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ, ...

 


හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 960 ක් සන්තකව සිටි සැකකරුවෙකු මාලිගාවත්ත, බෝධිරාජ කල්පනා ක්‍රීඩාංගනය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඒ, මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි. 


එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 


සැකකරු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 460 ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

nethnews

No comments

Ads Place