Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහනුවර තවත් ග්‍රාම නිලධාරී වසම් 02 ක් හුදෙකලා බවින් ඉවතට

  මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න හා පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා තත්වයෙන් ඉවත් කර තිබෙනවා.  අදාළ ග්‍රාම නිලධාරී වසම්වලින් සැලකි...

 



මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න හා පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා තත්වයෙන් ඉවත් කර තිබෙනවා. 


අදාළ ග්‍රාම නිලධාරී වසම්වලින් සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් වාර්තා වීම හේතුවෙන් එම ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ ඉකුත්දා පියවර ගෙන තිබුණා. 


ගත වූ දින කිහිපයේදි මෙරටින් වාර්තාවන දෛනික ආසාදිතයින්ගේ අඩුවක්ද දක්නට ලැබුණා. 


මේ වන විට හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් බොහෝමයන් හුදකලා බවිත් ඉවත් කර  ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

nethnews

No comments

Ads Place