Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පොලිස් සිදුවීමක්.. සැකකරුවෙකු පාරේ බිම…

  පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ පුද්ගලයෙකු අතර සිදුවූ යම් සිදුවීමක් දැක්වෙන පින්තූරයක් සමාජවල සංසරණය වෙයි. වීරවිලදී සිදුවූ බව කියන මෙම සිදුවීම...


 පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ පුද්ගලයෙකු අතර සිදුවූ යම් සිදුවීමක් දැක්වෙන පින්තූරයක් සමාජවල සංසරණය වෙයි.

වීරවිලදී සිදුවූ බව කියන මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා මේ මහ පාරේ බිම ඇද වැටී සිටින අතර එය පහරදීමකින් වූයේ ද නැතිනම් ඔහු බිිම වැටුනේදැයි පැහැදිලි තාවයක් නැත.

No comments

Ads Place