Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෙන්නප්පුව ASP මාරු කිරීම ක‍්‍රියාත්මක කලේ දේශපාලන අධිකාරිය සාකච්චා කරලා..- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත

  වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රා...

 


වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ සහභාගි නොවන්නෙකු බවත් ඔහුට ලැබී තිබූ ස්ථාන මාරුව එසේම ක්‍රියාත්මක වීමට දේශපාලන අධිකාරිය විසින් තීරණය කල බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සර්ණවාහිනී රතු ඉර වැඩසටහන් සමග එක්වෙමිනි.

මෙම ස්ථාන මාරුවට චෝදනා එල්ල වූයේ රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතාට බවත් ඔහු එහිදී පැවසීය.

lankacnews

No comments

Ads Place