Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ට ජනාධිපති වීමේ විභවයක් තිබෙනවා..- වසන්ත බණ්ඩාර

  බැසිල් රාජපක්ෂ මහතාට මෙරට නායකයා වීමට බැරි කමක් නැති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ඒ සඳහා ඔහුට...

 


බැසිල් රාජපක්ෂ මහතාට මෙරට නායකයා වීමට බැරි කමක් නැති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා ඔහුට බොහෝ වෙනස්කම් තම ප්‍රතිපත්ති වල සිදුකරගැනීමට වනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

‘ඔහුට ජනාධිපති වෙන්න ඕන නම් ඔහු වෙනස් විය යුතුයි. දේශපාලන වශයෙන් වෙනස් වෙනවා නම් ප්‍රතිපත්ති වශයෙන් වෙනස් වනවා නම් ඔහු සමඟ කිසි කිසිදු ගැටලුවක් නෑ’

බැසිල් රාජපක්ෂ මහතාට මේ රටේ නායකයා වීමට විභවය ඇති නමුත් ඔහු වෙනස් විය යුතු බව ද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.



No comments

Ads Place